ATT's Eagles' Nest/ Bungalow, Kandy
අහස මත නිවාඩුවක් / A holiday in the sky
Rs. 2,500/- per person/ per night (No meals/ you will get 1 room and the rest of the house)
Rs.9,000/- whole house (No meals / 5 pax)
ගලහා නගරයට නුදුරින් පිහිටි, මෙය නකල්ස් සහ හන්තාන කඳු වැටිය, පල්ලෙකැලේ නගරය, වික්ටෝරියා ජලාශය සහ එහි අවට ඇති විශාල නිම්නය සහිත අලංකාර දර්ශන සහිත කඳු බැවුමක පිහිටි කුඩා ගෘහයකි.
භාවනාවේ යෙදීමටද කදිම තැනකී . ඔබට සිසිල සහිත දේශගුණයක් සමග කියවීමට, ඡායාරූපගත කිරීමට හෝ මුළු දවසම නිදාගැනීමට හෝ තේ වතුර උගුරක් සමග නිවාඩුවක් ගත කරන්න හොද තැනකි. මෙම ස්ථානය සිට දෙළ්තොට හරහා ලූල්කදුර තේ වත්තට හෝ මහනුවරට හෝ සෑම විටම පිරිසිදු උල්පත් වතුරින් හා මිදුමින් යුක්ත මන්දාරම්නුවර ගම්මානයට ආකර්ශනීය පුරාණ පාරවල් ඔස්සේ සහ කදු මාර්ග කිහිපයකින් ලක්විය හැකිය.
තවද මෙහිදි ගම්වාසීන්ගේ ඉවුම් පිහුම් සැබෑ උඩරට රසට ඔවුන්ගෙන් සකස් කර ගැනීමටද පුළුවන.
කාමර 2 ක් (attached toilets) .... 5 දෙනෙකුට / අතිරේක ඇඳන් දෙකක් (සෝෆා එකක් සහ එක් වානේ) පහසුකම් ඇති අතර රියදුරු කාමරයක්ද ඇත.
අම්පිටිය, තලාතුඔය මාර්ගයේ මහනුවර සිට කි.මී.15/ මයික්රෝවේව් / PEO TV/ DVD/ගෑස් කුකර් / රෙදි සෝදන යන්ත්රය / උණුසුම් ජලය / ශීතකරණ / පිඟන් කෝප්ප සහ කට්ටල / CCTV /විදුලි පංකා සහිතයි.
කරුණකර සලකන්න - ගමේ සන්සුන් පරිසරය හේතුවෙන් කිසිදු වෙලාවක විශාල ශබ්ද නගා උත්සව කිරීමට ඉඩ නොදේ.
A hiker’s paradise…..In the midst of remote mountains and spice growing. 35 minutes’ drive from the ancient City of Kandy. You’ll love our place because of the views, serenity, elevation, the people, and the outdoor space. An ideal place for meditation, reading or to just Chill. One could also hike to a secluded lake (3km) for a dip in icy cold water at an elevation of 3000ft or contemplate in total seclusion with only the sublime view to bother you.
Motor-able to the doorstep with Parking/ Cable TV/ DVD/ Microwave/ gas cooker/washing machine/ iron/ hair dryer/ hot water/ refrigerator/ crockery and cutlery/ fans
No parties allowed at any time and loud noise making after 8pm due to the tranquil village environment.
https://atts-eagles-nest.business.site/?m=true
https://www.facebook.com/attseaglenest

- Contact number
- 0711546233