House for rent at Divulapitiya

House for rent at Divulapitiya

Buy (LKR25,000.00)
දිවුලපිටිය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m පමණ)

පර්චස් 40ක විශාල ඉඩමකි.

කාමර 3, බාත්රූම් 1යි , සාල 2යි , Servant Toilet 1.

ගේ ඇතුලත සිවිලිම් කර ඇත.

ගේට්ටු දමා ඇත.



වැදගත් අසල්වාසීන් සිටින සහ ආරක්ෂාව අතින් ඉතාමත් හොද ප්රදේශයකි.

ස්ථීර ආදායම් මාර්ගයක් ඇති වැදගත් පවුලකට දීමට අපේක්ෂා කරමි.



අත්තිකාරම් Rs. 60,000 බලාපොරොත්තු වෙමි.

මාසික කුලිය Rs. 25,000



Prices are Final.



AG office (500m) දුරින් ඇත.

ප්‍රාදේශීය සභාවට ( 100m )

පුස්තකාලය ( 100m )

විදුලිබල මණ්ඩලය ( 500m )

තැපැල් කන්තෝරුව ( 500m )

මහා රෝහල ( 2km )

පොලිසිය ( 2km )

වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ( 8km )



පැමිණ බලා තීරණය කරන්න.
Contact number
0711553484
  • 6.jpg
    6.jpg
    269 KB · Views: 158
  • 5.jpg
    5.jpg
    313.6 KB · Views: 167
  • 3.jpg
    3.jpg
    333.1 KB · Views: 169
  • 2.jpg
    2.jpg
    358.8 KB · Views: 174
  • 44.jpg
    44.jpg
    742.1 KB · Views: 171
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
cocacola
Views
797
First release
Last update
Rating
0.00 star(s) 0 ratings