මූණමලේ පාර, කිරිවත්තුඩුව, හෝමාගම
මූණමලේ අභිමානය නිවාස සංකීර්ණයේ පිහිටා තිබෙන NDT සරසවියට ආසන්නයේ පිහිටි නිදන කාමර 2 ක තනි තට්ටුවේ මෙම නිවස විකිණේ. පහත විස්තරය කියවා වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.
නිවසේ සිට ප්‍රධාන බස් මාර්ග වෙත ඇති දුර
හොරණ – මහරගම 280 බස් පාරට – දුර 200m.
තලගල – කොට්ටාව/ පිටකොටුව 128 බස් පාරට – දුර 200m.
මහරගම – මූණමලේ 128/1 බස් පාරට – දුර 10m.
නිවසේ සිට,
හෝමාගම නගරයට (හතරමං හන්දියට), NSBM, ස්ලින්ටෙක්, මහින්ද රාජපක්ෂ විදුහල හා තොරතුරු තාක්ෂණ නගරයට මිනිත්තු 15.
හෝමාගම දුම්රිය ස්ථානයට මිනිත්තු 20
NDT සරසවිය හා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය මිනිත්තු 5 (පෙනෙන දුර)
අධිවෙගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට මිනිත්තු 10
උඩුවන හරහා හෝමාගම නගරයට මිනිත්තු 10
විස්තරය
නල ජලය ඇත, පිරිසිදු ඔප්පු, බැංකු ණය ලබාගැනීමේ හැකියාව, සැලසුම අනුමත කර ඇත. ඵල දරණ ගස් සහිත, නිදහස්, වැදගත් අසල්වැසියන් පදිංචි පරිසරයකි. තාප්පය හා තල්ලු කරන ගේට්ටුව සහිතයි.
තනි වාහනයක් නවතා තැබීමට ගරාජයක් ඇති අතර තවත් වාහන දෙකක් නැවතීමේ ඉඩ සහිතයි. ඉදිවෙමින් පවතින චොකලට් නිෂ්පාදන ආයතනය ආසන්නයේ පිහිටා ඇත.
දැනට කුළියට ලබදී තිබේ.
මිල ලක්‍ෂ 115 යි. සාකච්ඡා කල හැක.
විස්තරය
පර්චස් 10.5
නිවස වර්ග අඩි 1100 කි
අඩි 20 පිවිසුම් මාර්ගය
නිදන කාමර 2
නාන කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය
ඉදිරිපස හා පිටුපස වැරැන්ඩා
ගරාජය
Phone 74 0877331
මූණමලේ අභිමානය නිවාස සංකීර්ණයේ පිහිටා තිබෙන NDT සරසවියට ආසන්නයේ පිහිටි නිදන කාමර 2 ක තනි තට්ටුවේ මෙම නිවස විකිණේ. පහත විස්තරය කියවා වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.
නිවසේ සිට ප්‍රධාන බස් මාර්ග වෙත ඇති දුර
නිවසේ සිට,
විස්තරය
විස්තරය
Phone 74 0877331
- Contact number
- 94740877331
- Address
- Kiriwaththuduwa, Homagama
- Beds
- 2
- Baths
- 1
- Rooms
- 2
- House size (sqft)
- 1100
- Land size
- 10.5
- Unit
- Perches