PEEK Hosting එකට අවුරුදු 10යි අදට.
ආරම්භයේ ඉඳන්ම අපිත් එක්ක එකතු උන පළමු customer ගෙ ඉඳන් අද register උන customer දක්වාම එකම විදියට Quality Drop නොවී අපි පුරා වසර 10ක් එක දිගට අපේ Service එක ඔයාලට දුන්නා.
මේ තියෙන්නෙ අපේ Journey එක.
2013 - ආරම්භය
2016 - Reseller කර කර හිටපු අපි Dedicated Servers වලට මාරු උනා.
2018 - අපිට පුළුවන් උනා LK Domain Registry එකේ Authorized Agent කෙනෙක් වෙන්න.
2020 - Private Limited Company එකක් විදියට ආව.
2022 - අපිට පුළුවන් උනා Official Partner කෙනෙක් වෙන්න cPanel LLC එක්ක.
2022 - 10gbps DDoS Protection Implement කරා.
2022 - Core 44 Thread 88 වගේ CPU සෙට් කරපු සුපිරිම Dedicated Servers වලින් ලංකාවෙ Speed ම Hosting Service එක විදියට Hosting Plans දෙන්න පුළුවන් උනා.
2023 - අලුත්ම අළුත් වෙනසක් බලාපොරොත්තු වන්න
මේ අතර කාලෙ අපිට පුළුවන් උනා ලංකාවෙ හොඳම Support Service එක සහ උපරිම Reliable Servers සහ Speed ම Servers දෙන Hosting Company එක විදියට නම තියා ගන්න
පුරා වසර 10ක් තිස්සෙ අපිත් එක්ක එකතු වෙච්ච 4600+ කට වැඩි ආදරණීය පාරිබෝගික ඔබට ස්තූතියි.
https://www.trustpilot.com/review/peekhosting.com
https://g.page/peekhosting
ඉතින් අද හොඳම හොඳ Offer එකක් දෙනව සතියක් යනකන් කට්ටියටම. ඒ තමයි අද ඉඳන් සතියක් යනකන් හොස්ටින් ගන්න ඕනම කෙනෙක්ට Genuine ASTRA PRO WordPress Theme License Activation එක නොමිලේ දෙනව.
Including Lifetime Product Updates.
https://www.trustpilot.com/review/peekhosting.com
https://g.page/peekhosting
ඉතින් අද හොඳම හොඳ Offer එකක් දෙනව සතියක් යනකන් කට්ටියටම. ඒ තමයි අද ඉඳන් සතියක් යනකන් හොස්ටින් ගන්න ඕනම කෙනෙක්ට Genuine ASTRA PRO WordPress Theme License Activation එක නොමිලේ දෙනව.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. සාමාන්‍ය විදියට Hosting Plan එක buy කරන්න. WordPress Install කරන්න, Ticket එකකින් Astra Pro Installation එක Request කරන්න
#peekhosting #fastservers #webhosting #hosting
#peekhosting #fastservers #webhosting #hosting
- Contact number
- 0715116302