Ad icon

PNY-GTX970-4GB-Selling

Buy (LKR20,000.00)
සිංහලු, මගේ ලඟ GTX970, 4GB කාඩ් එකක් තියනවා. කැනඩා වල ඉඳලා ගෙන්න ගනිපු එකක්. PNY එකක්, රෙෆරන්ස් මොඩල් කාඩ් එකක්.
මම මේක ප්‍රධාන වශයෙන්ම යූස් කරේ මගේ හැකින්ටොශ් එකට මල්ටිමොනිටර් සපෝට් එක ඕන නිසා, දැන් අලුත් මැක් වර්ශන් වල මේ කාඩ් එක සපෝට් කරන්නෙ නැහැ ඒක නිසා දැන් මම මේක යූස් කරන්නෙ නැහැ. ඒක නිසා කාට හරි ඕන නං සාධාරන ඔෆර් එකක් දීලා මේක ගන්න. සාධාරන ගානකට ආවොත් දෙනවා, නිකන් තියන් ඉන්න එක කොහොමත් අපරාදෙ නිසා විකුනලා දාන්න බැලුවෙ.
මම ලොකුවට ගේම් ගහලා නැහැ, ඉඳල හිටලා හරි ගහලා තියෙන්නෙ COD තමයි. තව Blender/Adobe tools තමයි යූස් කරලා තියෙන්නෙ. කාඩ් එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. මාස දෙකකින් විතර ඩෙස්ක්ටොප් ඔන් කරලා නම් බැලුවෙ නැහැ, කාට හරි බලලා ගන්න ඕන නම් ඒකත් කරන්න පුලුවන් මගේ මැශින් එක තියනවා ඒකට ගහලා බලලා ඕන තරම් වෙලා ට්‍රයි කරලා බලලා ගන්න පුලුවන්.
මැසේජ් එකක් දාන්න ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම්. number එක හැමතිස්සෙම වැඩ නැහැ, රෑට වැඩ කරාවි.
PM දාල අහනවා නම් මම වැඩිය කැමතියි ෆෝන් එකට කතා කරනවට වඩා ඕන දෙයක් කියන්නම්.
රෑට PC එක ගලවලා ෆොටෝ ටිකක් දාන්නම්.

බොක්ස් නැහැ, දැන් සෑහෙන කාලයක්නේ අරගෙන, වොරන්ටි නැහැ.
Condition
Used
Contact number
0783917713
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
NEMISIS
Views
617
First release
Last update
Rating
0.00 star(s) 0 ratings