
Two story house for sale in Kiribathkumbura Wathurakumbura road

4.0 km to Kiribathkumbura town and Colombo kandy road

04 bed rooms

03 bath rooms

Approved Architectural Dwg. + Structural Design Done & all done according to design.

Roof Terrace - Designed to Roof Top Pool

Pantry

Kitchen

Living

Garage

Small Home Theater

Wooden gate

Clear deeds. all facilities available
අලුතින් ඉදිකළ දෙමහල් නිවස
පේරාදෙණියට පිලිමතලවට 4 km
නිදන කාමර 4
නාන කාමර 3
ප්‍රාදේශීය සභා අනුමත සැලසුම් , Archt. Structural ඉංජිනේරු වරයකු සැලසුම් කල නිවසකි. සියලුම ඉදිකිරීම් උපරිම ප්‍රමිතිගතව සිදුකර ඇත.
ඉහල මාලය නාන තටාකය , උද්‍යානය සදහා ඇත.
කුස්සිය, විසිත්ත කාමරය
කුඩා සිනමාගාරය(නිම කර නොමැත)
පදම් කල ලි ගේට්ටු
නිවස වටා බැම්ම බැද ඇත
වාහන 2ක් නැවැත්විය හැක
පිරිසිදු ඔප්පු, බැංකු ණය ලබා ගැනීමට කිසිදු ගැටලුවක් නොමැත
- Contact number
-
0772397996
- Beds
-
4
- Baths
-
3
- Rooms
-
4
- House size (sqft)
-
2000
- Land size
-
10
- Unit
-
Perches