මගේ නැන්දගේ දුව ගැන ප්‍රශ්නයක්
යාලුවනේ, අපේ නැන්දගේ දුව මේ අවුරුද්දේ A/L කරන ගැනු ලමයෙක්. එයා මගේ හොදම යාලුවත් එක්ක සම්බන්දයක් ඇති කරගෙන ඉන්නවා දැන් මාස තුනක විතර ඉදන්, යාලුවායි මමයි එකම වයසේ, නැන්දගේ දුව මට වඩා අවුරුදු 4ක් බාලයි. ම්මගේ හොදම යාලුවා කියන්නේ බොක්කෙම ෆිට් එකක්. එයාගේ නන්ගිත් එක්ක...