Recent content by ඉඳුනිල්

  1. 2013 Nov 15 - ElaKiri Radio ! - Kalasa with rocat90

    mamath ahagena inne....english sindu denawada?
  2. අවුරුදු 24ක කෙල්ලෙක්

    33 අවුලක් නැහැ
  3. මම යුඇන්පි එකෙන් අයින් උනා

    මමත් හිතන් ඉන්නේ JVP පැත්තට යන්න කියලා......අසුන්දර අතීතයක් තිබුනත් ....දැන් ප්‍රජතත්රික ප්‍රවාහයට ඇවිල්ලනේ තියෙන්නේ......රට ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ කියලා දන ගත්තේ ...මන්ගලයා මේ ලගදි කරපු බලු වැඩෙන්
  4. username ekak wenas karanna barida?

    thangema nama dagaththanam mehema wenne nahane
  5. 2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    ko mama illapu eka dunne nahane......... parana ayage ewa vitharada denne???????
  6. 2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    kellekwa ussanawa kiyala kiwuwata me sinduwa kiyana ekkenata piduru gahak wath ussanna baha wage katahadak wage
  7. Fiverr ????????????????????

    මේ ලෝකේ දෙයක් එක ගැන දන්නේ නැහැ මචන්...එළකිරියේ නැද්ද කරන අය
  8. මගේ කෙල්ල මට ලියාපු ලියුම.

    ඉතින් උබ මොනවද පිළිතුරු ලියුමේ ලිවුවේ
  9. කේන්දර හදනවා

    දැන් හරි
  10. කේන්දර හදනවා

    කේන්දරේ නිකම්ම හදලා දෙනවා....විස්තර ටික දැම්මහම......
  11. සිංහල බ්ලොග් අඩවි

    අහවල් එකට copy කරන්නද බන්.:(:(....මම මේක දැම්මේ සමහර අය කරන බ්ලොග් අඩවි ප්‍රසිද්ධ නැති උනහම තමයි ...ඒවගෙන් හොරකම් වැඩි වෙන්නේ....මිනිස්සු නිතර ගැවසේනවානම් ...එහෙම හොරකන් කරන්න අවස්ථාවක් නැහැනේද?..:):)....