Recent content by එළKiri

  1. සිංහල යුවතියගේ සුන්දරත්වය

    සිංහල යුවතියගේ සුන්දරත්වය 02-13-2013 09:10 PM start with red, later u can improve :P මට ස්ටර්ට් කොරන්න දෙයක් නැ පුතා,දුකයි මචන් උඔලා ගැන
  2. ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

    මේ අහවල් එකක් ද බන් එතකොට ඇඳලා ඉන්නෙ... යකෝ හෙළයෝ නැත්තන් සිංහලයෝ කුවේනිගේ කාලයේ ඉඳන් හොඳට ඇඳපු එවුන්,සහ ඉටත් කලින්,කුවේනිත් කපු කොට කොට නේ යකෝ හිටියේ,යකෝ උඩරට ඇඳුම ඉන්දියන් ඇඳුමක් නෙමෙයි,එකට ඉන්දියානු යම් සම්බවයක් තියනවා,එක මේ නායක්කාරවරුන්ගෙන් ආපු එකක් නෙමෙයි ඔයි,සිංහල කුලවත් ගෑනු සහ රජ...
  3. ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

    කෝ බං අපේ එක,එකත් දාන්න,හොඳ ත්‍රෙඩ් එකක්
  4. සිංහල යුවතියගේ සුන්දරත්වය

    සිංහල යුවතියගේ සුන්දරත්වය මචන්ලා මෙක Fake එකක් නෙමෙයි,මගේ එළකිරි පාස් එකයි නමයි මතක නැ,ලස්සන ඡායාරූපයක් දැක්කා මචන්ලාටත් ඉතින් පෙන්වන්න හිතුනා,මෙකේ අමුතු ගතියක් තියනවා මචන්ලා,උඔලටත් එහෙම හිතෙනවාද මන්දා......