Recent content by ඔරියන්_තුමිය

  1. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    නැහැ අෆ්ෆා...:lol::lol: ඔය මිනිහා මම කොහේ කඩේ යවන්නද දරුවෝ..මේ මිනිහගේ වැඩේ 365 දවසෙම පිටසක්වලයන්ට කඩේ යන එකනේ..:yes::yes:
  2. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    බොරු නොකියා ඉදින් මිනිහෝ...:no::no:
  3. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    නැහැ පිටසක්වල ගැන අපේ මිනිහා පතුරවගෙන යන කතා ගැන එහෙට ආරන්චි වෙලා අපේ මිනිහව කුදලගෙන යන්න ඇවිත්..මමත් මූව හොයලා දීලා සක්වලයෙක් බදින්න ඉන්නේ...:sorry::sorry: අපේ මිනිහා කොහොමත් කොලු කාරයනේ..ඌ උන්නට වැඩක් නෑ අනේ...
  4. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔබ මගුලක් අහනවා..මෙහෙ පිට සක්වලයෝ පිරීලා..:lol::lol:
  5. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අපේ මිනිහව දැක්කද ලමායී..:growl::growl: මේ මිනිහට මේ ටිකේ කහ උණ හැදිල..උණ විකාරෙන් කියෝනවා කියලා මට ආරංචියක් ආවා