සිංහලයා ශ්‍රේෂ්ඨයි. බුදුන් පෙන්වාදෙන දර්ශනයත් ශ්‍රේෂ්ඨයි. ආය කතා දෙකක් නෑ. මට කියන්න තියෙන්නේ, ඔය කියන සේනාව සිංහලයගේ ඒ ශ්‍රේෂ්ඨ අභිමාණය නමැති සිංහ හම දාගත්ත බූරු රැලක් කියලා විතරයි.
හින්දු බමුණන් විසින් බුද්ධාගමට ඇතුළු කළ උපේක්ෂාව විතරක් නෙවෙයි, සතර බ්‍රහ්ම විහරණයම හිස පලද ගත්තම...