Recent content by ගන්න අපේ දේ

  1. ගන්න අපේ දේ

    ❦..4 EVER SKIN NATURALS (පෞද්ගලික) සමාගම..❦

    shock nemei ban mehema giyoth wena de hithaganna bari wenawa...
  2. ගන්න අපේ දේ

    ❦..4 EVER SKIN NATURALS (පෞද්ගලික) සමාගම..❦

    ❦..4 EVER SKIN NATURALS (පෞද්ගලික) සමාගම..❦ 4 EVER SKIN NATURALS (පෞද්ගලික) සමාගම 100%ක් දේශීය නිෂ්පාදන වලට පමණක්ම පිරිනමනු ලබන අභිමානවත් සූර්යසිංහ සලකුණෙන් පිදුම් ලද වගයි. දේශීයත්වය අගය කරන්න... අපේ රටේ නිෂ්පාදනය කරන, සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න... ගන්න අපේ දේ... :yes::yes::yes:
  3. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    නිල වෙබ් අඩවිය - www.gannaapede.com නිල ෆේස්බුක් පිටුව - http://www.facebook.com/infomlp
  4. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    අනිවාර්යෙන්ම .....
  5. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    මේ මාසේ 30 න් පස්සේ ගන්න පුළුවන් මචන්....
  6. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    මචන් බුද්දිමත් විදියට කල්පනා කරලා බලපන්, ගන්න අපේ දේ කියන්නේ ලකුණක් මිසක් ප්‍රඩක්ට් එකක් නෙමෙයි..... අපි කොහොමටත් ලංකාවේ දේවල් අගේ කරනවා මිසක් හලාල් ලකුණ ප්‍රොමෝට් කරන්නේ නෑ....
  7. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    සූර්ය සිංහ සන්නාම ලාභී සමාගම්, ඒ කියන්නේ ගන්න අපේ දේ සලකුණ ලත් සමාගම් 100ට අදික ප්‍රමාණයක් තියනවා.... ඒවගෙන් කිහිපයක් පහත දැක්වෙනවා...
  8. ගන්න අපේ දේ

    ❦..රයිගම් දෙවැනි බත..❦

    දේශීය නිෂ්පාදන හඳුනා ගැනීමේ සලකුණ තමයි "ගන්න අපේ දේ" කියන්නේ.... අපි දේවල් මිලදී ගන්න කොට ගන්න අපේ දේ ලංජනයට මුල් තැන දෙන්න ඕනේ....