මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.
කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට...