දන්නවා බන්… මම වුනත් උඹේ තත්ත්වේ හිටියනම් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම හිතෙයි නවකතාවක් කියලා. ඒත් මචන් ඇත්තට මුහුණ දෙන එක හරීම ගැටලු සහගතයි. ජිවිතේ කලකිරෙනවා. :(
අනික ඒකිව ගෙනියන එකනම් මහා සිහිනයක් මචන් ඩොකෙක් ලගට. එයා හැමවෙලාවේම මාව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. ගොඩාක්ම වෙලාවට පිට මිනිස්සු ඉන්නකොට!