Recent content by තරු කුමරි.

  1. ඇස් දෙකත් රිදෙනව

    මමත් කියන්නේ අයියා හිත හදාගන්න... දැන් වෙන මුකුත් කරන්න දෙයක් නෑ නේ... හිත හදාගෙන අනාගතයට මුහුණ දෙන්න... කාලයත් එක්කම හිතේ දුක අඩුවෙලායයි.. සතුටින් ඉන්න උත්සාහ කරන්න... :nerd: