අවවාදයයි.:angry: මම දැක්කා ගොඩක් දෙනා 32 kingston පෙන්ඩ්‍රයීව්ස් විකුණනවා:P.ගොඩක් ම මම දැක්කෙ 4000 ස් ගනන් එව්වා වොරන්ටි නැතිව:rofl:.
උඹලා මීට පස්සෙවත් ඔව්වට රැවටෙන්න එපා. මම ඊයෙ දෙහිවලින් ගත්ත වොරන්ටි නැතිව 3000.
umbala kohen hari hoyala balaganilla.