Recent content by පොඩි බිමා

  1. ප

    පාස්පොර්ට්

    ගිය සතියේ රිනිව් කරන්න උණා වෙන කරන්න දෙයක් නැති නිසා. තාම දෙන්නේ ඕල් කන්ට්‍රිස් සීල් එක ගහපු මිඩ්ල් ඊස්ට් පාස්පෝට් එක :yes::yes:
  2. ප

    ෆ්‍රී ඇඩ්ස් - beonline.lk

    ඒක නම් ඇත්ත තමයි. :(:(
  3. ප

    ෆ්‍රී ඇඩ්ස් - beonline.lk

    මචන්, ඇඩ් පෝස්ටින් වෙබ් සයිට් එකක් හැදුවා. :nerd: මම ඇතුළු යාළුවො සෙට් එකක් තමයි වැඩේ කරන්නේ. :baffled: ඕන තරම් ඇඩ් ෆ්‍රී දාන්න අවස්ථාව සලසලා තියෙනවා. :rofl::rofl: උඹලටත් විකුණන්න තියෙන මොනවා හරි තියෙනවා නම් මේකෙ ඇඩ් එකක් දාල community එක හදන්න සප් එකක් දීපන්. ජය වේවා...!!! :):) Website ...
  4. ප

    Software engineer job change

    අයියා වැඩ කරන තැන මටත් ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද? මමත් සොෆ්ට්වෙයා තමයි කරන්නේ. අවුරුදු දෙක හමාරක් එක්ස්පීරියන්ස් එක
  5. ප

    කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය

    යුද්දෙ කාලේ ඇඳන් යට ඉඳපු වඳ පොන්නයෝ තමයි දැන් පොර ටෝක් දෙන්නේ....! :oo::oo:
  6. ප

    දකුණේ_වීරයෝ

    දකුණේ එවුන් උඹ වගේ ගොන් ආතල් දෙන මල් පොන්නයෝ නෙවෙයි. ඇත්ත කියපන්, උඹ පොලොන්නරුවේ නේද හිටන්? :P:lol:
  7. ප

    අක්කට ඉන්න තැනක්.

    http://ikman.lk/en/ad/room-in-nugegoda-for-girls-for-rent-colombo-15 http://ikman.lk/en/ad/room-in-nugegoda-for-rent-colombo-1128
  8. ප

    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

    මමත් හිතන්නේ එදා New Zealand වලදි ඌ කියපු එක හරි. දැන් දිල්ශාන් retire වෙන්න ඕන කාලෙ හරි...:dull:
  9. ප

    බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

    චන්දිමාල් නම් වැඩක් නෑ T20 ගහන්න.
  10. ප

    ජනවාරි අට

    ඉල්ලලා අඳුරු කරගත්ත දිනයක්. :(
  11. ප

    සුභ දවසක්.අද ජනවාරි අට...

    සින්හලයෝ කවදාවත් එකතු වෙන්නේ නෑ....!:no: සිරිසේන වගේ එකෙක් ජනාධිපති උණෙත් අන්න ඒක නිසා...!:dull: සින්හලයෝ 2,3 ට පාට පාට පක්ෂ වලට බෙදිලා වෙන් වෙලා ඉන්න නිසා තමයි රටේ පත්වෙන නායකයොන්ට සුළු ජාතීන් ගේ පදේට නටන්න වෙන්නේ....! :(