Recent content by බේබද්දා

  1. බේබද්දා

    Testingggggg

    :dull:
  2. බේබද්දා

    සත්‍යයට_ජය

    නිෂ්ඵල උත්සහයක් මචං මේකේ ඇත්ත තේරෙන අය ගොඩක් අඩුයි හුඟක් ඉන්නේ ඔන්ලයින් වීරයෝ,කුණුහරුප පප්පලා,අනුන්ට මඩ ගහන අය,මානසික රෝගියෝ,අන්ථවාදියෝ....ඇත්ත තේරුම් ගන්න තරම් බුද්ධී මට්ටමක් තියෙන අය මේකේ අඩුයි,තිබුනත් ඇත්ත කතා කරන්න පෙලඹෙනවා ගොඩක් අඩුයි:(
  3. බේබද්දා

    Snowl

    ඔබතුමා බුද්ධිමත් පිළිතුරු දෙන්නේ බීපු වෙලාවට විතරද?
  4. බේබද්දා

    Snowl

    මම බලාපොරොත්තු උන විදිහේ බුද්ධිමත් පිළිතුරු ලැබුනේ නෑ මට
  5. බේබද්දා

    Snowl

    අහලනම් ගොඩක් වෙලා ප්‍රශ්ණ ටික,ඒත් තාම පිලිතුරු නෑනේ:)
  6. බේබද්දා

    Snowl

    අහන දේට කෙලින් හරි උත්තරයක් දෙන්න බැරි ඇයි ඔයාට?
  7. බේබද්දා

    Snowl

    අහලා තියෙන ප්‍රශ්ණවලට කෙලින් උත්තර දෙන්න පුළුවන්නම්:)
  8. බේබද්දා

    Snowl

    ඔයාලා කරන ප්‍රකාශ වල වගකීම ඔයාලා බාරගන්නවද?
  9. බේබද්දා

    Snowl

    නැ ඔබ තුමාගේ අනුකම්පාව අවශ්‍යය නෑ
  10. බේබද්දා

    Snowl

    එලි කරපන්,මට ප්‍රශ්ණයක් නෙවේ.මම Online ජීවිතේ සාමාන්‍ය ජීවිතේ එක්ක පටලවගෙන නෑ;)ෆෝරම් වල CID..අනේ මන්දා බන් උඹලගෙත් වැඩ:rolleyes:
  11. බේබද්දා

    Snowl

    හැමදේම විහිළුවකට ගන්න එපා මචං,කෝ මම අහපු ප්‍රශ්ණවලට තාම පිළතුරු නෑනේ?
  12. බේබද්දා

    Snowl

    ඔබතුමා බෙහෙත් ගන්න , මොකද මම කොහෙවත් කියලා නෑ එයාලා ඔයාගේ යාළුවො කියලා
  13. බේබද්දා

    Snowl

    ඔව්,නමුත් අන්තිමේදි උනේ කූලා බෑන් වෙච්ච එක ඒකට වැරදි කාරයා වෙලා.එහෙම නේද?එ අතින් උඹ හොඳ යාළුවෙක් මචං.එක්යි මම කලිනුත් කීවේ.ඒත් උඹෙත් පොඩි පොඩි වරදි තියෙනවා බන්.මනුස්සයෙක් හැටියට මගේත තියෙනවා ඕනේ තරම් එහෙම වැරදි.ඒත් ඒවා හදාගන්න පුරුදු වෙන්න ඕනේ.අන්නට වැරදිකාරයෝ යැයි ඇඟිල්ල දික් කරන්න අපි...