මචංලා මම ටික දවසකට කලින් lakforex එකේ රෙජිස්ටර් වුණා. ඊයෙ මට කෝල් එකක් ආව ඉන්දියාවෙන්. පොරක් කතා කරල කිව්වා skype හරහා forex ගැන මට ට්‍රේනින් එකක් දෙන්නම් කියල. වැඩේ කියන්නෙ ට්‍රේනින් එක ෆර්‍ී.
උඹලටත් මේ වැඩේ වෙලා තියනවද? අපිට ෆ්‍රී ට්‍රේනින් දීල මේ ගොල්ලන්ට තියන වාසිය මොකක්ද?