Recent content by මනෝ වෛද්‍ය

  1. 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම මගේ වාට්ටුවේ පර්යේෂණයක් කරනවා. එක නිසා මම මෙගොල්ලොන්ට ලොග් වෙන්න කිව්වේ ප්‍රොක්සි වලින් තමයි. මට සමාවෙන්න
  2. 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සමාවෙන්න දරුවනේ. මගේ වාට්ටුවේ එක්තරා පර්යේෂණයක් කරනවා. එ තමයි මගේ රෝගීන් ට ඉන්ටනෙට් පහසුකම් දීම. ඉතින් මම පර්යේෂණ කරනවා විවිද මානසික රෝග තියෙන අයට අන්තර්ජාල පහසුකම් දීමෙන් ඔවුන් කෙසේ හැසිරෙනවාද කියා. මේ පුද්ගලයාට තමන්ගේ ඵන්ටසියයි ඇත්ත ලෝකයයි අඳුරගන්න බැරිවයි ඉන්නේ. එක නිසා මෙයා කරන දේවල් වලට මට...