එන්.ජී.ඕ. 2 ක් වසර 26 ක් පුරා මේ රටේ ගබ්සා 8,81,077 ක්
වසර 26 ක් තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක් විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක් (අට ලක්‍ෂ අසූඑක් දහස් හැත්තෑ හතක්) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.
එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම...