අනේ ඉතින් මැරුණයින් පස්සේ කොයි ලෝකෙට යන්නද?? පෙර පින නිසා සල්ලි කොහෙන් හරි ගලාගෙන එනවා , ඒත් මැරෙනකොට ගෙනියන්නේ පින් පවු විතරයි නේ??
අනික මූට කවුරුත් නෑ ආශ්‍රය කරන්න, ඒ වගේ අය තමයි ඉන්ටනෙට් එකේ පික්සු කෙලින්නේ. මූ එළකිරි එකට ඇවිල්ලා ආතල් දුන්නාට කමක් නෑ, ඒත් වෙන මිනිස්සුන්ට කරදර කරන්න යෑම තමයි...