Recent content by මොටයියා

  1. ම

    ai ban biwwama wamane yanne?

    ahhh ow eka thama
  2. ම

    31 st night

    gallface waren flash back gahanawa
  3. ම

    A/L 3n parama fail :(

    ගනන් ගන්න එපා බං ඊලග පාර හොදටම මහන්සිවෙලා කරපන්..මං 3 න් පාරක් කලා මේ පාර තමා ගොඩ දාගත්තෙ
  4. ම

    .: Suranganavi (Remixed) Version By Dj aRGaN :.

    patta machan kohomada bun umbala remix gahanne mokakda use karana softwear ekada?natnam consol ekenmada?potta kiyahanko math hena asai bun me wadeta
  5. ම

    SHARE YOUR A/L RESULTS <2013 A/L>

    COMMON GENERAL TEST 035 GENERAL ENGLISH F ECONOMICS S BUSINESS STUDIES C ACCOUNTING S
  6. ම

    ::::: :( Kurulawa ): :::::

    maharagama innawa bun dr kasturirathna kiyala dr kenek math eyagen beheth gatta lagakadi idan dannam aduwegena enawa iya eka eka ewa ganne nathuwa dr kenekkta pennapan
  7. ම

    ගමේ_වාඩිය

    පාදුක්කෙ අපේ පොට් එකක් නෙ
  8. ම

    || Weak Point -- දුරුවල අංශය||

    මගේ එකම weak point එක තමා ඉන්ගිරීසි......කඩ්ඩෙන් වැනුවොත් මන් ඉවරයි
  9. ම

    ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

    මචං මටත් ඔක පොඩ්ඩක් පැහැදිලි කරඑන්කො බං...කරල pm එකක් දාහන්කෝ....එල වැඩක් වගේ හැබැයි පුතේ පොලීසි යන්නනම් බෑ...හි හි හි එල එල
  10. ම

    මේක බලලම යන්නකෝ කරුණාකරලා..

    මචං මටත් ඔය වගේ සීන් එකක් තියනව බං අත පනිණව එකක්නම් බැරියැ 2ම පනිනව බං...හරියට නිදාගන්වත් බෑ....මොකක්ද බං මේකට කරන්නෙ මේවට බෙහෙත් තියනවද?
  11. ම

    මචංලා ලොකු හදිස්සියකට පොඩි උදව්වක් ඕනෙ

    මචංලා ලොකු හදිස්සියකට පොඩි උදව්වක් ඕනෙ මචංලා ලොකු හදිස්සියකට පොඩි උදව්වක් ඕනෙ...... කවුරු හරි දන්නවද මචංලා අකීල් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ෆෝන් නම්බර් එක හරි E-mail address එක හරි ඒකෙ address හරි ලොකු උදව්වක් මචංලා
  12. ම

    Hardware ඉගෙන ගන්න ආසද

    ela machan thnkzzzzzzzz hode watinawaaaaaaaa bohoma istuti pass eka nathooooooooooo