Recent content by ලොක්කයියා

  1. ලොක්කයියා

    ---එලකිරි කඩේ---

    මචන් මට මේක ගන්න ඔනේ උබට දෙහිවලට ගෙනත් දෙන්නපුලුවන්ඩ
  2. ලොක්කයියා

    නන්දිකඩාල්_මතකද?

    උන් ඉන්නවා යහතින් අපායට වෙලා... ඇයි උබට දුකද???
  3. ලොක්කයියා

    ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

    පල ඩෝ යන්ඩ.... මෙට්‍රොපොලිටීන් එකේ වැඩ කරේ මමද??
  4. ලොක්කයියා

    ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

    යකෝ ඔප්පු කරන්න බැරි නම් කොහොමද එක කරා වෙන්නේ.... මම උබට කිව්වොත් උබේ පොඩි දුව මගෙ කියලා..... උබට නෑකියන්නත් බෑබේ....
  5. ලොක්කයියා

    ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

    Boru danna epa ban..... ubea duwath thama podii neda....
  6. ලොක්කයියා

    නාමල් අලුත් රේසීන් කාර් ගෙන්වයි

    මචන් දවසක් මම බස් එකේ යනකොට අර අළුත් කැළණි පාලම ළඟ තියෙන්නේ ඇMW එකේ යාඩ් එකක් මරුටි කාර් දාලා... බස් එකෙ යන පොරක් තව එකෙක්ට කියනවා.."ඔය කාර් ටික නාමල්ගේ... ඌ ටැක්සි සර්විස් එකක් දාන්න යන්නේ ඒකට ගෙනාපු ඒවා කියල..... අම්මපා මට අරක කියපු එකාගැන නෙමෙයි අහන් හිටපු එකා කට ඇරගෙන බලන් හිටිය හැටි දැක්කාම...
  7. ලොක්කයියා

    නාමල් අලුත් රේසීන් කාර් ගෙන්වයි

    උබලා වගේ හරක්.... අරූ විහිළුවට දාලා තියෙන්නේ... බලපල්ලා ලංකාවේ ඉන්න මෝඩයන්ගේ තරම කවුරුහරි කිව්ව ගමන් හොයලා බලන්නෙත් නෑ පිළිගන්නවා.....:rofl::P
  8. ලොක්කයියා

    MEHEMA WENNE AY ? යාලුවනේ හෙල්ප් එකක් !!!!!!

    Macho, Jenetge Papermint washwash eka gapan... badu sure ...
  9. ලොක්කයියා

    ඇපල් වගෙ

    රතු ළූණු ????
  10. ලොක්කයියා

    ගෝඨා_කොන_කපාගෙන____________________!

    මචන් උබලා මෙතන වීරයෝ උනාට වැඩක් නැහැ පුලුවන්නම් කූරගල බේර ගන්න මොනවාහරි කරපන්.... දැන් අහන්න එපා කූරගල මොනවද වෙලා තිය්න්නේ කියලා
  11. ලොක්කයියා

    ගෝඨා_කොන_කපාගෙන____________________!

    මම කිව්වේ කස්ටිය නැට්ට පාගගෙන කියලා......
  12. ලොක්කයියා

    ගෝඨා_කොන_කපාගෙන____________________!

    මචන් කවුරු හරි මොකක් හරි කිව්වම හරක් වගේ පිළිගන්න එපා... BBC එකට දීපු වොයිස් කට් එකක් හරි ආටිකල් එකක් හරි BBC එකෙන් දීලා තියනවද??? දැන් මෙතන හරක් වගේ කමේන්ට්ස් දාපු අය අහලා දැකලා තියන්වද???? මේක බලලා රෙප් කරන්නේ කොන්දක් නැති උන් විතරයි
  13. ලොක්කයියා

    Swarnavahini Supports Ruwanwelle Sobitha (අපේ රටේ කාලකන්නි මාද්ය)

    ඔව් බන් අපේ මෝඩ ගෑනුන්ට ඕක තේරෙන්නේ නැති එක තමයි වැරැද්ද....