Recent content by වතිලාවතී

  1. වතිලාවතී

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    ඉතිං මට මක්කයි... මම මේකේ පැලපදියං වෙන්න ආවේ නෑ.. හැබැයි අද එනවකෝ ගෙදර...
  2. වතිලාවතී

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    අක්කා..?? ඔයාත් අපේ එක්කෙනාගෙ වයස කියලා තමයි මට කියලා තියෙන්නේ... මම නෙමෙයි අයියේ කරගැහැව්වේ.. එයයි මාව කරේ තියන් ආවේ..
  3. වතිලාවතී

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    දැන් ගොබිලා වුනාට ඒ කාලේ යස ඉලන්දාරියා..
  4. වතිලාවතී

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    ඇයි මල්ලි අපේ එක්කෙනා වයස කීයක් කියලද කිව්වෙ..?? මාව හදපානේ උස්සන් එනකොට මට වයස 16 යි... එයාට 20 යි . දැන් අපි එක වහලක් යටට වෙලා අවුරුදු 35 ක් වෙනවා...
  5. වතිලාවතී

    පාලුවට-වෙදාගෙන්- කූල් ජෝක්

    මම ඇවිල්ල බලන්නම්කෝ හරියට වැඩ කරන්වද කියලා.. මේකට ආවහම මට පෙනුනා මෙයාගේ වැඩ...
  6. වතිලාවතී

    wathila-cola

    ආ ඔයා නේද මගේ එක්කෙනාට මේකේ අරවා මේවා කියන්නේ.. මම ඔයා ගැනත් බලාගන්නම්කො.. ඒත් ඉතිං ඔයාට කියන්න අයිය්යේ අපේ මනුස්සයත් ඉතිං කිසිම අනක් ගුනක් නැති කෙනෙක් තමයි.. මම නිසාම ඉවසං ඉන්නවා...
  7. වතිලාවතී

    wathila-cola

    එනවකෝ අද ගෙදර... මම බලාගන්නම්...
  8. වතිලාවතී

    wathila-cola

    වතිල සුදු.. ඔයා මටත් හොරෙන් හු- කෝලා හැදුවා නේද..??