සනෝජ්_තරංග's latest activity

  • සනෝජ්_තරංග
    කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම් https://dmtappointments.dmt.gov.lk/ මේකෙන් Booking එකක් දැම්මහම හරිද...
  • සනෝජ්_තරංග
    OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි...
  • සනෝජ්_තරංග
    මගේ Driving Licence එක මේ 14 ඉවර වෙනවා. අලුත් කරලා Card එකම ගන්න පුළුවන් විදිය මොකක්ද ලේසිම ?