Recent content by සනෝජ්_තරංග

  1. සනෝජ්_තරංග

    Driving Licence Card

    කොහෙහරි කමක් නැ.සෙනග අඩුවෙන් ඉදල කාර්ඩ් එක අරන් එන්න පුළුවන් නම් https://dmtappointments.dmt.gov.lk/ මේකෙන් Booking එකක් දැම්මහම හරිද ? ------ Post added on 1788920449
  2. සනෝජ්_තරංග

    Driving Licence Card

    OneDay කියල වෙනමම Appointment දාන්න ඕනද ? මට ඕන කාර්ඩ් එක ගන්න ඉවර වෙන්නෙත් 14 වෙනිදා මේ මාසේ. කලින් ගන්න බැනේ. අනික Card ඉවරයි කියන්නේ මොකක්ද ? ------ Post added on 1788919677
  3. සනෝජ්_තරංග

    Driving Licence Card

    මගේ Driving Licence එක මේ 14 ඉවර වෙනවා. අලුත් කරලා Card එකම ගන්න පුළුවන් විදිය මොකක්ද ලේසිම ?
  4. සනෝජ්_තරංග

    Logo Design

    Previos Work ?? Link Hariyanne Na ------ Post added on 1781176370
  5. සනෝජ්_තරංග

    Logo Design

    අලුත් Business එකකට Logo එකක් Design කරගන්න Recommend කරන්න පුලුවන් හොඳ Company හෝ Freelancing කරන අය කවුද ඉන්නේ ?
  6. සනෝජ්_තරංග

    Driving the same car for 10 years - “The car is still the car”

    එත් බන් අලුත් වාහන වල තියෙන Options, Driving Pleasure එක සහ ඒ වාහනේ Condition එක පරණ වාහන වලින් ගන්න බෑනේ.
  7. සනෝජ්_තරංග

    Mac book air ekak gaththa ...free excell word option ekak tiyanwa da?

    Microsoft Office එකේ OEM Key එකක් සල්ලි දිලා ගන්න.4000-5000 කට ගන්න පුලුවන්
  8. සනෝජ්_තරංග

    VB.Net Project Make

    dennam.10000 neme. ona nam beta wadiya denim අවුලක් නැ. සල්ලි වලට තමානිකන් නෙමේ. ඕන නම් ඊට වඩා දෙන්නම් ------ Post added on 1776445713
  9. සනෝජ්_තරංග

    VB.Net Project Make

    na.project only. sirawtamada kiwi
  10. සනෝජ්_තරංග

    VB.Net Project Make

    VB ම ඕන නැ. HTML Web Based වුනත් අවුලක් නෑ
  11. සනෝජ්_තරංග

    VB.Net Project Make

    Assignment එක කරන්න කෙනෙක් හොයාගන්න ඕන
  12. සනෝජ්_තරංග

    VB.Net Project Make

    VB Dot Net වලින් කරගන්න ඕන. සල්ලි ගියාට කමක් නැ මෙයා කරනවද ? ------ Post added on 1776442684
  13. සනෝජ්_තරංග

    VB.Net Project Make

    Don't Download. VB.Net Project එකක් කරගන්න පුළුවන් කෙනෙක් සෙට් කරගන්න ඕන
  14. සනෝජ්_තරංග

    VB.Net Project Make

    VB.Net එකෙන් පොඩි Project එකක් හදාගන්න ඕන. මේ DIT එකක් කරන ළමයෙක් ගේ වැඩක්. 3. Objectives: - Allow patients to view available doctors and book appointments online. - Allow admin staff to manage doctors, time slots, and bookings. - Provide confirmation for patients (email/SMS optional). 4...