Recent content by සමනලයා

  1. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් සි&#

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් සි&# මේකත් මේ ආසියාවේ ආශ්චාර්ය වෙච්ච සිරි ලංකාවේ තවත් අබුද්දස්ස කාලේ කථාවක්.පහුගිය කාලේ එස්.බී ඇමතිවරයාගේ උවමනාවට නවක සරසවි සිසුන්ට හමුදා පුහුණුවක් ලබා දුන්නා නේ.එහෙම හමුදා පුහුණුව ලබා දුන්න ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයකුට ලිංගික අතවර කළා කියල මේ වෙනකොට පේරාදෙණිය...
  2. ජේවීපී එක එංගලන්තේ විශ්වවිද්‍යාලවල සිසු&

    ජේවීපී එක එංගලන්තේ විශ්වවිද්‍යාලවල සිසු& මේක පොඩි පිංතූර කථාවක්.බලන්නකෝ එංගලන්තේ ජේවීපීකාරයොද හොද ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න ජේවීපී කාරයොද හොද කියලා.එංගලන්තේ විතරක් නෙවි තව රටවල විශ්වවිද්‍යාලවල ඉන්න ජේවීපී කාරයෝ කරපු වැඩටිකකුත් මේකෙ තියෙනවා.අපේ රටේ අලුතින් හදන්න හදන පෞද්ගලික විශ්වවිද්‍යාල...
  3. ඇම්ඩා

    ඇම්ඩාගේ කතාවක් දන්නවානම් කියාපල්ලකෝ