මෙතන ආණ්ඩුව පන්නන එක නෙමෙයි වැඩේ, හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න එක, නිකන් බොරුවට ආණ්ඩු පෙරලන්න හදන්න එපා. වැරැද්ද මොකකද කියලා තෙරුම් ගන්න එක තමයි හොද ? එයා කරන හැම දේම හරී කියලද ඔබතුමා කියන්නේ. මේ වගේ තෙල් මිල ඉහල දැම්මම දුප්පත් මනුස්සයා කන්න බොන්නෙ කොහොමද, නීතිය හරියට නැති රටක මිනිස්සු...