Recent content by සිරිකොත

  1. මට විරහ දුක ඇතිවුනා

    ස්තූතියි පැටියෝ
  2. http://www.elakiri.com/forum/showthread.php?t=1307999

    http://www.elakiri.com/forum/showthread.php?t=1307999
  3. මහේල & සංගක්කරව පන්නමු

    එක අතකට සුනිමලය වගේ එවුන් ඉන්න ඕනේ බං එළකිරි එකේ.:dull:
  4. මට විරහ දුක ඇතිවුනා

    මට විරහ දුක ඇතිවුනා මම තමයි සිරිකොතේ ගොඩනැගිලි පාලක. මම මේක කරන්නේ ඉතා විරහ දුකකින්.:yes::yes: මම අද ඉඳං යූ එන් පී එකේ ඉන්නේ නෑ.:(:( මම සුනිමල් ශේෂ්ඨ උත්තමයානන්ගේ මග පෙන්වීම යටතේ ආණ්ඩුවේ කක්කි හෝදන්න යනවා.:cool::cool: මේකට මට සුභ පතන්න යාලුවනේ.
  5. මහේල & සංගක්කරව පන්නමු

    සුනිමල් ට මොනවත් කියන්න එපා.:growl::growl: මම යනවා අද ඉඳං සුනිමල් එක්ක ආණ්ඩුවේ කක්කි හෝදන්න.:rolleyes::love::love:
  6. A Heart Touching Story - Must Read

    මට මේවගේ පුතෙක් නැති එක ගැන කනගාටු වෙනවා.:(:(:(
  7. මහේල & සංගක්කරව පන්නමු

    මට නම් මාර විදිහට හිතට වැදුන.:(:( මීට පස්සේ මම සිරිකොත ඉන්නේ නෑ. එනවා ආණ්ඩුවේ වැසිකිලි හෝදන්න.:love::rolleyes:
  8. is scurvy dead??

    සිරිකොත පැත්තේ ආවා අපේ වැසිකිලිය හෝදන්න. එත් ඉන්ටවිව් ඒකෙන් ෆේල්. ලොක්ක එපා කිව්වා
  9. මහේල & සංගක්කරව පන්නමු

    එතකොට ටීම් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැතිවුනාම ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ උඹේ අම්මගේ හොර මිනිස්සු දෙන්නද?:eek:
  10. වැසිකිලි වල උතුරයි (18 +)

    සිරිකොතේ වැසිකිලි ය පිටාර ගැලීම නවත්වන්න මේ වෙලාවෙනම් පොන්නයෙක් වුනත් කමක් නෑ. ඔබතුමාට පුලුවන්ද මට උදව් කරන්න?:eek:
  11. වැසිකිලි වල උතුරයි (18 +)

    මට කරුණා කර උදව් කරන්න.
  12. වැසිකිලි වල උතුරයි (18 +)

    කරුණාකර මට උදව් කරන්න.
  13. වැසිකිලි වල උතුරයි (18 +)

    වැසිකිලි වල උතුරයි (18 +) මම තමයි සිරිකොත ගොඩනැගිල්ලේ පාලක. මා මේ අවස්ථාවේ ඉතා අසරණ තත්වයකට පත් වී සිටිමි.:( මෙම දැන්වීම ඔබ සියලු දෙනාටයි. දින කිහිපයකට පෙර මේ දක්වාම සිරිකොතේ වැසිකිලි පද්ධතිය උතුරා යන බැවින් එය ශුද්ධ කිරීමට මෙහි ඕනෑම මෙම්බර් කෙනෙකුට දැන් අවස්ථාව උදා වී ඇත. මෙම කොන්ත්‍රාත්තුව...