Recent content by හොරුන්ගෙත් හොරා

  1. ලෝකෙ වටිනම අතුරුපස ගැන

    ලෝකෙ වටිනම අතුරුපස ගැන කව්ද කැමති $25000 කෑමක් වෙනුවෙන් වියදම් කරන්න.එහෙම ඇත්තෙක් ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ.මේ ලෝකෙ වටිනාම කෑම වලින් එකක්.නම තමයි Frrozen Haute Chocolate.:) හරි ඉතින් දැන් මෙච්චරටම ගණන් අතුරුපසේ මොනවද තියෙන්නේ?ඉන්න ඉන්න ඉතින් කියනකන්.ලෝකය පුරා තියෙන රටවල් 14කින් ලබා...