1. 0

    විශාදය හෙවත් Depression ?

    දොස්තරලාට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැ මේකට,පාලනය විතරයි කරන්න පුළුවන්.මෙන්න මේ ක්‍රමය නම් අනිවාරෙන් සාර්ථකයි,මම කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා Video එක දාල,කවුරුත් Comment කරලා තිබ්බෙ නැ,ඔයාවත් බලලා බම්ප් එකක් දාගන යන්න,කාට හරි වැදගත් වෙයි. Mind Over Medicine_Lecture_Dr. Lissa Rankin
  2. 0

    විශාදය හෙවත් Depression ?

    බොහොම හොඳයි කාගේ හරි පිහිටෙන් හොඳ උනා නම්,මට නම් දෙයියන්ගේ පිහිටෙන් මානසික කෙස් නැ,තියෙන්නෙ පොඩි ක්‍රොනික් ශාරිරික කෙස් එකක් :rolleyes: මිනිස්සු හිතන්නෙ හිතන්න ඔන දෙවල් නෙමෙයි නේ නිකන් අහක යන වැල් පෙනල නේ,නිකන් ලෙඩ දාගන්නවා.
  3. 0

    විශාදය හෙවත් Depression ?

    මට නම් මොන ප්‍රශ්නය ගැටළුව ආවත් ඔළුව බදාගන හිතන්න යන්නෙ නැ,හිතනවා හිතන්න ඔන මට්ටමෙන්,අපිට සිමා තියනවා,එ සිමා ස්වභාවධර්මයෙන් හරි,ඔයාල හිතන හැටියට සර්වබලධාරි දෙවි කෙනෙක් හරි නියම කරලා තියනවා,අපි ඉන්න ඔනේ හිතන්න ඔනේ එ සිමාවට,එවා පැනගන ගියාම නිකන් පිස්සො වෙල නවතින්නෙ.
  4. 0

    විශාදය හෙවත් Depression ?

    ඔනවාට වඩා හිතන්න ගියාම තමා ඔය බහුබුත හැදෙන්නෙ,පුළුවන් තරම් Light එකේ ඉන්න බලන්න ඔනේ.එතකොට මෙලෝ ලෙඩක් නැ. ඔය ගැන මිට වඩා කියන්න මම නම් දන්නෙ නැ. come or go chicago kiyala light eke inna ethakota hari... BUMP
  5. 0

    පරණ සිංහල පත්තරයක් හම්බවුනා

    \ ow 64 thama,51 years parana pattharayak,patthareta wada incident eka wadagath.
  6. 0

    පරණ සිංහල පත්තරයක් හම්බවුනා

    පරණ සිංහල පත්තරයක් හම්බවුනා අපේ ගෙදර හැම වැදගත් සිද්ධියක් වෙච්චි දවසකම වගේ පරණ පත්තර තිබ්බා,අවුරුදු 50-60 පරණ එවා,දැන් ගොඩක් වෙයෝ කාල විනාශ වෙලා,අද පරණ පත්තර ගොඩ අවුස්සන කොට මේක දැක්කෙ. මේ ජවහර්ලාල් නෙරු නැති වෙච්චි දවස් වල ලංකාදිප පත්තරයක්.
  7. 0

    මචන්ලා මට කෙලවුනා

    j7r1jwH6jg4 පෙම් බැන්ඳ දා සිටන් උපන් හදේ නැත වේදනා ඉතින් රිදුම් නොදේ ජිවිතේ පුරා පවන් සැලේ මල් මල් යොවුන් වියේ ...
  8. 0

    Mehema Love Karanna Puluwanda Ban?

    Acchi-> Acchige Sahodari-> Eyage Duwa -> Putha-> Duwa E kiyanne Putha oyage Second Cousin oya bandina ahanne Second Cousin ge Duwa,Gene pool eke similarities nam sahena aduyi habayi,oyage case ekak thiyana kenek methana Question ekak ahala thiyanawa poddak balanna Saho.mekanam Case ekak wenne...
  9. 0

    Mehema Love Karanna Puluwanda Ban?

    ලේ නැයෝ බැඳගත්තාම නිදන් රෝග සැදිමේ ප්‍රවනතාවය වැඩි,ජාන සමාන උනාම ලෙඩ සහිත ජාන වැහෙන්නෙ නැතුව එවා තවත් තිව්‍රර වෙනවා,දෙමව්පියෝ ලේ නැයෝ නොවුනාම වෙන්නෙ කාට හරි ලෙඩ ජාන තියනවා නම් එ ලෙඩ ජාන අනික් පාර්ශවයෙන් එන නිරෝගී ජාන වලින් වැහිලා යන එක. pahathin thiyanawa apith ape nayo atharath mona tharam...
  10. 0

    ඉංගිරිසි

    :rolleyes: got it +
  11. 0

    ඉංගිරිසි

    be serious, I don't like lame replies, Eng Iliyan was the younger brother of Titus de Silva Thotawattha, Giant of SLRC, as we all know during the colonial periods majority of the Sinhalese parents used to name their children with biblical names or names that sounds so,that's an issue with their...
  12. 0

    සිංහල දන්න එව්න් වරෙව්......

    ඇත්ත කියන්න ලැජ්ජා වෙන්න ඔනේ නැති එක දන්නවා නේ,ඔය බිම ඉඳගන්න එකෙන් කියන්නෙ මෙකයි,ඔකට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්,නමුත් ඔකෙන් කියවෙන්නෙ තමුන් මොන අමාරු තත්වයට වැ‍ටුනත් කාටත් වරදක් නැති ‍රැකියාවක් කරගන ජිවිත් උනාට ලැජ්ජාවක් වෙන්න ඔනේ නැ කියන එකයි.ඔකේ ඇතුලන්තයේ තියෙන සත්‍ය අර්ථය ඔකයි. සමහරු ලොකු...
  13. 0

    ඉංගිරිසි

    මේ මොන ජොක්ස් එකක්ද :rolleyes: මට මේ ලියලා තියන ඉංග්‍රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්‍රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.