මගේ සීයත් ඔය කියන උඩරට නිලමේ පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. පොරගෙත් ඔය ලොකුකම් ඔය විදියටම තිබුනා. බොරු කියන්නෙ මොකටද අපේ සීයා ගමේ ආරච්චි. හබැයි ගමෙන් වැඩි හරියක් ඉඩම් සහ ගෑනු පොරගෙ තමයි. අන්තිමට තිබුන ඉඩකඩම් ගොඩක් දුන්නා අර අහින්සක ගමේ ගෑනුන්ගෙ ලමයින්ට. අදටත් ඕනෙම දේකට ගමම එනව මහ ගෙදරට...