Recent content by 10ben

  1. 10ben

    සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක

    ඒකෙ ඇති අමුත්තක් නැහැ ඩෝබියෝ. දවස් 90ක් කොහොම හරි හිටියා උසාවි දාලා ඇප අරන් එන්න පුලුවන් කියන බලාපොරොත්තුවෙන්. ලප කොටා ආයෙත් තව දවස් 90කට අත්සන් කරපුම මොන මනුස්සයද ඉවසන්නේ.?
  2. 10ben

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    සතියකට කලින් ගියා "The Eden Beruwala" මේ දවස්වල 40%off එකකුත් තියනවා. දන්න කෙනෙක්ට කතා කරලා ගියේ. Full board දාලා. දාපු එකට වඩා හොද කාමරයක් upgrade කරලා දුන්නා.
  3. 10ben

    මෙන්න උඹලා හැම එකාම හොයපු සිංදුව හම්බුනා 🥴🥴

    මම කවදද බන් ඔහොම එකක් හෙව්වෙ. :confused: (11)
  4. 10ben

    කොළඹ පිටකොටුවෙ CTB බස් ස්ටැන්ඩ් එකේ පොටොස්, ස්වාදීන ගුපියන්ට මගහැරුන ඒවා...

    ඕක ඔතනින් අයින් කරන්න ප්ලෑන් කරලා තිබුනේ... ඒකයි හැදුවේ නැත්තේ.
  5. 10ben

    පොර්න්හබ් එකේ බලලා තියන සුපිරිම නිලිය කවුදා?

    මයිකල් ආන්ජලෝගේ චිත්‍රයක් වගේ. 😍😍😍
  6. 10ben

    ලංකාවේ ප්‍රථම ජනාධිපති කවුද ?

    මේ අවුරුදු 78 ට හරි හමං එකෙක් පත් වෙලා තියෙන්නේ දැන්. ඒ හින්දා ලංකාවේ ප්‍රථම ජනාධිපති තමයි අනුර කුමාර මැතිදුන්... (ජෙප්පෙක් වගේ හිතුනා)
  7. 10ben

    පොර්න්හබ් එකේ බලලා තියන සුපිරිම නිලිය කවුදා?

    අදටත් "අබෙල්ලා අන්දරසං" මේකේ ඉන්න උන්ට දැන් "සනීව" මතකත් නැහැ...
  8. 10ben

    වෙඩිමට ලිකර්

    Nikanda Denne???:P:P:P
  9. 10ben

    වෙඩිමට ලිකර්

    House of Tilbury / 43% vol. / Rs. 6300/- DCSL Product දැන් ගොඩක් වෙඩින් වලට තියන්නේ මේක. වෙඩිම අනාගන්නේ නැතුව එන අය වැදගත් විදිහට බීලා යන පානය... බ්ලැක් ලේබල් එකක් ගැහුවා වගේ තමයි.
  10. 10ben

    මල හුට්ටප්පරයයි! අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට විමල් සැරසෙයි!! 🔥🔥

    උදේ ඉදන්ම FB එකෙයි මේකෙයි උන් සත්‍යග්‍රහයි උපවාසයයි පටලගෙන දගලනවා. 😂😂😂