ආගමික නිදහස සහ නසියා ජැන්සන්
නසියා ජැන්සන් බුදු රුවක් උඩ නිරුවත් ෆොටෝස් ගැනීම ගැන ගෝත්‍රික වාදීන් මහ ලොකු ගෝෂාවක් කරමින් ඇයට අනවශ්‍යය ප්‍රචාරයක් දෙමින් සිටිත්.නමුත් ආගමික නිදහස යනු ආගමක් ඇදහීම ආගමට ප්‍රශංසා කිරීම වගේම ආගමක් විවේචනය කිරීම සහ ආගම අපහාස උපහාස කිරිමේ නිදහසද අයිති විය යුතුමය.ආගමක්...