New Camera
යලුවන්ගෙන් උපදෙස් බලපොරොත්තු වෙමි
'මම විනෝදාංශයක් ලෙස කැමරාකරණයේ යෙදෙන කෙනෙක්.ඉතින් මට ගැලපෙන හොදම කැමරව මොකක්ද.මගේ Budget එක R.S 100,000 අඩුවෙන්
(DSLR / bridge superzoom)
"මගේ හිතේ තියෙන්නේ මෙන්න මේ කැමරා ටික
* #Nikon Coolpix P900(මේකට ආසයි,#Optical_Zoom-83.3x )
* Nikon D5300...