අම්මටසිරි මට කෙල උනා !
මම ආතල් එකට බොරු ත්‍රේඩ් එකක් දැම්මා පොලිසියක නම්බර් එක දාලා! මෙන්න බොලේ විනාඩි 5ක් යන්නත් කළින් පොලිසියෙන් මගේ මොබයිල් එකට කතා කරලා කිව්වා "තෝ ආයෙ මෙහෙම පොන්න වැඩක් කලොත් පුක පලනවා" කියලා! ඒ කොහොමද බන් එච්චර ඉක්මනට මාට්ටු උනෙ?:shocked: