Recent content by 4 8 15 16 23 42

  1. 4

    ***EK-Mobile phone repair guides.***

    දැම්මේ නෑ. ඒක kitkat වලට අප්ඩේට් කරාම තමා ආවේ. ඊට පස්සේ තමයි ඔඩින් මුඩ් එක වෙනස් වෙලා ආවෙ. මේවත් ඇපල් වගේ අප්ග්‍රේඩ් විතරයි ඩවුන්ග්‍රේඩ් බැරි කරලද.
  2. 4

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මගේ S3 කොරියන් එකක් තියෙනවා. මම එක නිසා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මේක තිබුන සොෆ්ට්වෙයා එකම ගහන්න බැරි වෙයිද. මම වෙන ත්‍රෙඩ් එකකත් දැම්ම. එත් ඒ ගැන දන්න කෙනෙක් හම්බ උනේ නෑ. ඔයාලවත් උදව් කරන්න
  3. 4

    ***EK-Mobile phone repair guides.***

    මේ වැඩේ කරන විදිය දන්න කෙනෙක් උදව් කරන්න. අද ෂොප් දෙකකින් ඇහුව. එකකින් බෑ කිව්වා . අනිත් කෙනා කිව්වා ගහන්න ගිහිල්ල ඔන් නොවී ගියොත් හදන්න 4000 ක් යනවා කියල.
  4. 4

    ***EK-Mobile phone repair guides.***

    සර්ච් කරලා බැලුව එත් මේ බුට් ලෝඩර් එක අයින් කරන්න විදියක් අහු උනේ නැහැ. knox අයින් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් දන්න කෙනෙක් ඉන්නවද. පරන බූට් ලෝඩර් එක ආපහු ගහන්න විදියක් නැද්ද. දැන් මේ වගේ එකක් තියෙන්නේ https://photo.tinhte.vn/store/2014/09/2600598_IMG_0048.jpg කලින් තිබුනේ මේ වගේ එකක්...
  5. 4

    ***EK-Mobile phone repair guides.***

    ඔඩින් වලින් ගහල තියෙනවා . මේ නොක්ස් කියන මගුල තියෙන kitkat බුට් ලෝඩර් එක තියෙන්නේ. මේකට kitkat ඕනේ කස්ටම් ඔෆීෂියල් ඕනේ එකක් ගහන්න දෙනවා. kitkat ගහන්න කලින් KIES_HOME_E210SKSJMB7_E210SSKTAMB1_866518_REV00_user_low_ship.tar.md5 රොම් එක ගහන්න දුන්නා. දැන් ගහන්න ගියාම මගදී නවතිනවා. invalid magic...
  6. 4

    ***EK-Mobile phone repair guides.***

    මගේ ලෙඩ දෙකක් තියෙනවා SHV E210S තියෙන්නේ kitkat තියෙන්නේ මට මේක ඩවුන්ග්‍රේඩ් කරන්න ඕනේ ජෙලි බීන් වලට. කරන්න ගියාම invalid magic string කියල එනවා. මේ නොක්ස් කියන මගුල අයින් කරන්නේ කොහොමද. Knox warranty void: 0x1 කියන එක 0x0 කරන්නේ කොහොමද.