අද රාත්‍රී 9.00 ට ලයිව් TV
අපි අලුතෙන් පටන් ගත්ත ඔන්ලයින් Tv show එකක් තියෙනවා.තාක්ශනික දේවල් ගැන තමා වැඩියෙන් කතා කරන්නෙ.අද රෑ 9.00 ට ඒ කියන්නෙ තව ටික වෙලාවකින් පටන් ගන්නවා.මේකට වැඩිය ඩේටා යන්නෙ නෑ.ටිකක් අඩු කොලිටියකින් තමා broadcast කරන්නෙ.ඒක හින්දා ගොඩක් ඩේටා යන්නෙ නෑ.අද ඇවිල්ල බලන්න.හැම...