Recent content by .45ACP

  1. 4

    AL arts වලට OL maths ඕනෙද?

    I've called Department of Examinations (1911), they conformed, there's no need to pass OL maths in order to apply AL Arts stream as a private candidate. Thanks ALL! :)
  2. 4

    AL arts වලට OL maths ඕනෙද?

    තෑන්ක්ස් කට්ටියටම ! මම private ඉල්ලන්න ඉන්නේ. ඒකට බලපෑමක් නෑ නේ?
  3. 4

    AL arts වලට OL maths ඕනෙද?

    AL arts වලට OL maths ඕනෙද? :baffled: UP: I've called Department of Examinations (1911), they conformed, there's no need to pass OL maths in order to apply AL Arts stream as a private candidate. Thanks ALL! :)
  4. 4

    AL වලට private applicant කෙනෙක් විදියට යන්න කොහොමද?

    Thank You! :D "ARTවලට ගණන් බලපාන්නේ නෑ.ඒ වුනාට උසස්පෙළ කරන්න නම් ගණිතයට s එකක්වත් තියෙන්න ඕන" - මේක මට තේරුණේ නෑ, ඒ කියන්නේ AL වලට (මොන stream එකකින් හරි) register වෙන්න ගණන් ඕන කියන එකද? නැත්නම් විභාගයට පෙනී සිටින්න ගණන් ඕන කියන එකද?
  5. 4

    AL වලට private applicant කෙනෙක් විදියට යන්න කොහොමද?

    AL වලට private applicant කෙනෙක් විදියට යන්න කොහොමද? මම 1st time AL private කරන්න ඉන්නේ, ඒකට කොහොමද ලියාපදිංචි වෙන්නේ? අනික, මට එකෙක් කිව්වා art stream එකෙන් AL කරන්න ගණන් ඕන නෑ කියලා, ඒක ඇත්තද? private applicants ලටත් ඒක අදාලද? :oo: