You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
5
මචන් මේක PDF කරන්න නම් බෑ, හැබැයි offline read කරන්න නම් පුලුවන්.
ඔන්න ඔය වෙලාවට තමයි IE ඕනි වෙන්නේ.
IE වල open කරලා settings -> File -> Save As click කරලා. Web Archive විදියට save කරන්න.