ඔය මුකුත් කරන්න එපා හිත විතරක් ශක්තිමත් කරගනින් මිත්‍රයා
මොකද ලෝකේ සාර්ථක වෙච්ච ,ලෙකේ පාලනය කරපු සහ ඒ සඳහා උත්සාහ කරපු බොහෝ දෙනෙක්
සාපේක්ෂව සිරුරින් කුඩා අය නිසයි
එහෙම කියුවා කියල හෙට ඉඳලා ලෝකේ පාලනය කරන්න සිහින මවන්නේ නැතිව
ලෝකෙට අලුත් සංකල්පයක් ඉදිරිපත් කරපං
එතන සාර්ථකත්වය ඔබ එනකල් බලා...