අනේ අම්මේ..... යාන්තං සති ගානක් රෑ නිදිමරාගෙන කියවලා නූලේ අවසානේ දැක්ක :)
නියම කතා ටිකක්.... මට නම් ඔහොම අත්දැකීම් නෑ.
මට එළකිරියේ ඉඳල අත්දැකීමකුත් නෑ :D
ඒත් ඉතිං මෙච්චර ලස්සන නූලක් දැක්කම කොමෙන්ටුවක් නොදාත් බැරි නිසා ඔන්න මමත් දැම්ම බම්ප් එකක්.
මොනවා උනත් සිරාම කතා ටිකක් වගේම ගොඩක් දේවල් ඉගෙන...