උදව් කරපන් බන් +18
මචන්ලා මම හෙනම අහින්සක කොල්ලෙක්, කෙල්ලො කියනවා මම too nice කියලා, මට කොල්ලො respect කරන්නෙ නැ බන්,මට ඉන්න හොදම යාලුවා කෙල්ලෙක්..මට වෙන හොදම යාලුවො නැහැ.මට ඔනෙ මිනිස්සු මට ගරු/බය වෙනවාට.ඉස්කොලෙ යන කාලෙ මම ඉස්කොලෙ රන් කරපු සෙට් එකෙ හිටියා.ඉස්කොලෙ අන්තිම අවුරුද්දෙ පොඩි ප්‍රශ්න...