Recent content by abc123456789

  1. A

    ගම්පහ AL උදව්

    @H-GMS බාසාව ගැන ඒ තරම් හිතුවෙ නෑ බං සොරි වෙන්න ඕනෙ එන්නෙ කේසිරි සර්ගෙ අර ලොකු බිල්ඩිම මොකක්ද අන්න ඒ පැත්තෙ ඉඳල කෝච්චි ස්ටේසම ගාව ඉඳන් යන විදිහ කියන්න
  2. A

    ගම්පහ AL උදව්

    @H-GMS තෑන්ක්ස් මචං සුසිප්වන් අඩෝ ඒක කොහෙද තියෙන්නෙ ? සිසිජිය තියෙන පාරෙමද ?
  3. A

    ගම්පහ AL උදව්

    දන්න කෙනෙක් ගම්පහ සිසිජියෙ නොම්බරේ හොයා දිහල්ලකො තව නිලන්ත ජයසූරිය(පිසික්ස්) 2015 රිවිශන් කරන්නෙ මොකේද බං ? එතන නොම්බරෙත් ඕනෙ බම්ප් එකක්වත් දාගෙන පලයල්ල
  4. A

    2015 AL Revision

    බම්ප්
  5. A

    2015 AL Revision

    පටන් අරන්ද බන් ? ගම්පහ. තියෙන දවස් ටික දන්න කෙනෙක් කියපන්කො. මැත්ස් සොලා ගම්පහ රිවිසන් කරනවද ? දුශ්යන්ත හොදයිද ? නිලන්ත සර්ගෙ කවද්ද පන්ති තියෙන්නෙ ? වෙලාවලුත් එක්කම කියපල්ල