Recent content by Abewikramat

  1. A

    SLS

    කොල්ලනේ මට පොඩි උදවුවක් ඕනේ. අපි ෆැමිලි බිස්නස් එකක් කරනවා. ටින් මාළු ටොන් 10 වගේ මාසෙකට පකිස්ථානයෙන් ආනයනය කරනවා. මේකට SLS සහතිකය ගන්න ගියාම වටේ යවනවා. ජරාව දෙන්න ඕනෙද දන්නේ නැහැ. අපි මධ්‍යම ප්‍රමාණයේ ආනයන කරුවන් නිසා අපිව වටේ යවනවා. මේකට විසඳුමක් තියෙයිද