Recent content by abnormal

  1. A

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    යසස් බණ්ඩාර,සියලු පුද්ගලයන් ප්‍රතිසන්දිය අනුව උසස් හෝ පහත වන බව සැබෑය. නමුත් ඔබ කරගෙන ඇත්තේ වල්ගය පාගාගෙන දැඟලිමකි.. අනගාරික දර්මපාල තුමා අපට ඉගැන්වූයේ අනෙක් ජාතීන්ට වෛර කිරීමටයි..එය බුදු දහමට එකඟද? නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණා කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණා...