2008 එළකිරි එද්දී ඉන්ටෙර්නෙට් කියන්නේ මොකක්ක්ද කියලවත් හරියට දන්නේ නැතිව, ලොගින් එකක් හදාගෙන වෙන්නේ මොනාද කියල බලන් හිටපු කාලයක් තිබුන,
මුහුණු පොත ජනප්රියවෙලා නොතිබුණු කාලෙක ලෝකේ ගැන යමක් දැනගන්න ඉගෙන ගන්න කට්ටිය එකතු උන තැනක් මෙතන, උදේ ඉදන් හවස් වෙනකම් මේකට අපි එකතු උනේ ගුරුවයක් නැති පන්තියකට...