අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් ගැන බලන්නේ.අපේ පරිකල්පන රාමුව ඇතුලත.අපි මොකක් හරි දෙයක් ගැන බලන්නේ අපි අහල තියෙ දේවල්,දැකපු දෙවල් අනුව.එතකොට අපි මොකක් හරි දෙයක් ගැන තෙරුම් ගන්නේ අපේ තියෙන ධාරිතාව අනුවයි. අපේ පරිකල්පන රාමුව වැඩි කරගන්න වැඩිකරගන්න හැම දෙයක් ගැනම නියම ස්වරූපය පෙන්න ගන්නවා,ඒ...