සුදුසු මෛත්‍රී භාවනා වාක්‍ය කීපයක් මෙහි පහත දක්වනු ලැබේ
පෙරදිග වසන සත්වයෝද - පෙර අනුදිග වසන සත්වයෝද
දකුණුදිග වසන සත්වයෝද - දකුණු අනුදිග වසන සත්වයෝද
පසුදිග වසන සත්වයෝද - පසුඅනුදිග වසන සත්වයෝද
උතුරුදිග වසන සත්වයෝද - උතුරුඅනුදිග වසන සත්වයෝද
යටදිග වසන සත්වයෝද - උඩදිග වසන සත්වයෝද
මේ මමද...